ගොඩයන්න ආව අය

 

ජීව විද්‍යාව 2011 වනතෙක් කෙටි ප්‍රශ්න පැමිනි ආකාරය

Sunday, May 19, 2013


මේක හොද අවදානයෙන් බලන්න. 2011 නව විෂය නිර්දේශයත් එක්ක ප්‍රශ්න රටාව වෙනස් වෙලා 4 සිට 10  දක්වා පාඩම් වලින් ප්‍රශ්න ගණන වැඩි කරලා.  නමුත් සමස්ත රටාවම වෙනස් වෙලා නෑ. සම්පුර්ණවිෂය නිර්දේශයම ආවරණය කරලා කියන්න පුළුවන්. ඒ කියන්නේ  කෙටි ප්‍රශ්න පත්තරේටත් උත්තර දෙන්න වෙන්නේ මුළුවිෂය නිර්දේශයම යොදාගෙන. ඒ නිසා අපි ප්‍රශ්න රටාව හරියට තේරුම් ගත්තොත් අපිට පෙපර් එකත් ලේසි වෙනවා.

2 comments:

saga said...

පට්ට කතාව.on

Unknown said...

විකාශය වූ ටෙලිනාට්‍ය,සින්දු වීඩියෝ,ටියුටෝරියල්,සිනමා බලන්න පිවිසෙන්න http://tvmart.blogspot.com/ හැමදෙයක්ම එකම තැනකින්

Post a Comment