ගොඩයන්න ආව අය

 

ජීව විද්‍යාව 2011 වනතෙක් කෙටි ප්‍රශ්න පැමිනි ආකාරය

Sunday, May 19, 2013


මගේ පලවෙනි පොස්ට් එක...


මම blog ලියන්නේ ගීක් එකෙන් ගත්ත දැනුමෙන්. එකට මාව උනන්දු කලේ ගීක් යාලුවෝ ටික. මම දන්න , මගේ ලග තියෙන දැනුම ඔයාලත් එක්ක බෙදා ගන්න ඔන්න එහෙනම් හාහා පුරකියල මමත් සෙට් උන.

මට දිරි දුන්න ගීක් යාලුවනි ගොඩක් ස්තුතියි. බුවාත් මේක දකිනවානම් මම කැමති.
(දන්නෝ දනිති.. නොදන්නන් මෙය නොසලකා හරින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.)